මාන විශ්ලේෂණය – II කොටස
මාන විශ්ලේෂණයේ ප්‍රයෝජන ගැන අපි මේ ලිපියෙන් කතා කරමු. ප්‍රධාන වශයෙන් මාන විශ්ලේෂණයෙහි ප්‍රයෝජන (Uses of dimensional analysis) දෙකක් දකින්න පුළුවන්. පළමු ප්‍රයෝජනය
Read MoreView Comments (7)
රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද? – IV කොටස
කාබනික රසායන විද්‍යාව - Organic Chemistry රසායන විද්‍යාවේ බොහෝදෙනා දන්න කොටස වන්නේ කාබනික රසායනයයි. කාබන් සංයෝග ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබීමත්,
Read MoreView Comments (9)විද්‍යා කාටූනය – "වැඩ පෙන්වීම"
විද්‍යා කාටූන අංක : 2 කාටූනයේ නම : “වැඩ පෙන්වීම”" කාටූන් චිත්‍ර ශිල්පියා : Shiroshan Randika නිර්මාණයට යොදාගත් උපකාරක : Microsoft Paint සිතුවමේ ඩිජිටල් තොරතුරු : JPEG Image/ 635 x 565
Read MoreView Comments (5)රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? – III කොටස
අකාබනික රසායන විද්‍යාව - Inorganic Chemistry රසායන විද්‍යාවේ තවත් ඉතාම වැදගත් අංගයක් වන්නේ අකාබනික රසායනයයි. රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා.
Read MoreView Comments (7)විද්‍යා කාටූනය – "විදු ලොව තනිකඩ සිහිනය"
විද්‍යා කාටූන අංක : 1 කාටූනයේ නම : "විදු ලොව තනිකඩ සිහිනය"" කාටූන් චිත්‍ර ශිල්පියා : Shiroshan Randika නිර්මාණයට යොදාගත් උපකාරක : Microsoft Paint සිතුවමේ ඩිජිටල් තොරතුරු :
Read MoreView Comments (9)විද්‍යාව.com කාටූන් පෙළහර
විද්‍යාව.com අඩවියෙන් දැන් "විද්‍යා කාටූන් පෙළහර" නමින් විද්‍යා කාටූන් සිකුවම් ඉදිරිපත් තිරීමට තීරණය කර ඇත. මේ සඳහා කාටූන් සිතුවමට දක්ෂ ඕනෑම කෙනෙකුට
Read MoreView Comments (2)රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද? – II කොටස
ජීව රසායන විද්‍යාව – Biochemistry ජීව රසායන විද්‍යාව යනු සජීවී දේවල (ක්‍ෂුද්‍ර ජීවීන්, සතුන්, ශාක) සිදුවන රසායනික ක්‍රියා පිළිබඳ හැදෑරීමයි. මෙය සජීවී දැ තුළ
Read MoreView Comments (2)මාන විශ්ලේෂණය
මාන විශ්ලේෂණය (dimensional analysis) යනු විද්‍යාවේදී බහුලව ප්‍රයෝජනයට ගැනෙන එක්තරා ගණිතමය ක්‍රමවේදයක්. විශේෂයෙන් සමීකරණ ගොඩනෑගීමට බෙහෙවින් උපකාරී වේ. මාන යනු
Read MoreView Comments (6)ජීවය හදුනා ගැනිම – Introduction to Life
1. ජීවය අර්ථ දක්වන්න පුලුවන් කෙසේද? 2. ජීවය හදුනගන්නේ කෙසේද? මේවා ඈත අතීතයේ සිටම මිනිස්සුන්ට තිබූ ප්‍රශ්න. නමුත් ජීවය යනු කුමක්ද යැයි සාර්ථකව අර්ථ
Read MoreView Comments (5)රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද?
රසායන විද්‍යාව යනු ලොව පවතින ද්‍රව්‍ය සහ ඒවා හා සබැඳි වෙනස්වීම් ලෙස සරලව දැක්විය හැකි වුවත්, කාලයාගේ ඇවෑමෙන් එයට එක්වන විවිධ සොයාගැනීම් සහ වෙනස් වීම්
Read MoreView Comments (10)




