30Nov2010
හොදම සමූහ බ්ලොග් අඩවිය 2010
කොළඹ රාජකීය විද්‍යාලීය සාහිත්‍ය ඒකකය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පූර්ණ අනුග්‍රහය ඇතිව පැවැත්වූ 2010 සිංහල බ්ලොග්කරණ
Read MoreView Comments (29)24Nov2010
සරල දෝෂවාදය (Simple Error Theory)
භෞතික විද්‍යාවේදී දෝෂ ලෙස හැඳින්වෙන්නේ ලබාගන්නා මිනුම් හෝ පාඨාංක වල අවිනිශ්චිතබාවයයි. එම අවිනිශ්චිතබාවය ඇති වන්නේ මිනුම් ලබා ගන්නා පුද්ගලයාගේ හෝ
Read MoreView Comments (3)19Nov2010
බෝර් ආකෘතිය
රදර්ෆඩ් ඉදිරිපත් කළ මූලික පරමාණුක ආකෘතිය වන දැඩි ලෙස ධනාරෝපිත න්‍යෂ්ටිය වටා ඇති ලිහිල්ව ඇසිරුණ ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝණ වලින් සමන්විත පරමාණුක ආකෘතිය
Read MoreView Comments (11)05Nov2010
දිග මැනීම සහ කෝදු භාවිතය
දිග යනු එදිනෙදා ජීවිතයේදී බහුලවම භාවිතා කරන භෞතික රාශීයක්. දිග සඳහා අවස්ථානුකූලව දිග, පළල දුර හා උස යන යෙදුම් භාවිතා කරයි. දිග පරාසය ගණිතමය වශයෙන්
Read MoreView Comments (3)




